Trending News

ජනපති රුසියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් මුණගැසේ

(උදයම්,රුසියාව) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (24) පස්වරුවේ රුසියාවේ මොස්කව් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී රුසියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමඟ සුහද හමුවකට එක්විය.

රුසියාවේ සේවය කරන වෘත්තිකයින්, අධ්‍යාපනය ලබන සිසුන්, ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් නියෝජනය කරමින් ශ්‍රී ලාංකිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අමාත්‍යවරුන් වන මංගල සමරවීර, එස්.බී. නාවින්න, මහින්ද සමරසිංහ, සුසිල් ප්‍රේමජයන්ත, ජෝන් අමරතුංග, දයාසිරි ජයසේකර, නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරුන් ද රුසියාවේ ශ්‍රී ලංකා තානාපති සමන් වීරසිංහ මහතා ඇතුළු තානාපති කාර්යාලයේ නිලධාරින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

රාජ්‍ය සේවකයින්ට 2025 ජනවාරි 01 සිට වැටුප් වැඩිවීම ස්ථීරයි

Editor O

මහ මුහුදේ බෝට්ටුවක දරු උපතක්

Editor O

களனி பல்கலைக்கழகம் தமது 60 ஆவது ஆண்டு நிறைவு விழாவை கொண்டாடுகிறது

Mohamed Dilsad

Leave a Comment