ප්‍රමුඛ පුවත 1

හදිසි නීතිය තවත් මාසයකින් දීර්ඝ කිරීමට අදාල පාර්ලිමේන්තු විවාදය අද

(UTV| කොළඹ) – පාර්ලිමේන්තුව අද පෙරවරු 10.30 ට රැස්වීමට නියමිතව ඇති අතර ,  හදිසි නීතිය තවත් මාසයකින් දීර්ඝ කිරීමට අදාල පාර්ලිමේන්තු විවාදය එහිදී පැවැත්වෙනු ඇත.

මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවෙමින් ජනාධිපතිවරයා ඊයේ සඳහන් කලේ තවත් එක් අවස්ථාවකදී පමණක් හදිසි නීතිය දීර්ඝ කෙරෙනු ඇතැයි තම විශ්වාසය බවයි

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෝක ජනගහන දිනය අදයි

Mohamed Dilsad

එක්සත් ජාතික පෙරමුණ දැඩි තීරණයක

Mohamed Dilsad

අපේක්ෂකයන් 181,126 ක් සරසවියට – 71 දෙනෙකුගේ ප්‍රථීඵල අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment