ප්‍රමුඛ පුවත 1

සියළු ජලාශ වල වාන් දොරටු වැසේ

(UTV| කොළඹ) – මධ්‍යම කඳුකරයට ඇද හැලූණු අධික වර්ෂාපතනයත් සමඟ ජලාශවල විවෘත කෙරුණු වාන්දොරටු මේ වනවිට යළි වසා දමා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව ලක්ෂපාන, කැනියොන් සහ ඉහළ කොත්මලේ යන ජලාශ වල මෙලෙස වාන් දොරටු වසා දම තිබේ.

මධ්‍යම කදුකරයට ඇද හැලූණු අධික වර්ෂාපතනයත් සමග ලක්ෂපාන ජලාශයේ වාන්දොරටු දෙකක් සහ කැනියොන්, ඉහළ කොත්මලේ ජලාශවල වාන් දොරටුව බැගින් විවෘත කෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලොරි රථයක් ත්‍රිරෝද රථ 5ක සහ වෑන් රථ 2ක ගැටේ

Mohamed Dilsad

බස් ගාස්තු ගැන සංගම් හා කොමිසම අතර සාකච්ඡාවක්..

Mohamed Dilsad

ශ්‍රීලනිපය සහ පොහොට්ටුව අතර අවබෝධතා ගිවිසුම හෙට අත්සන් තබයි

Mohamed Dilsad

Leave a Comment