ප්‍රමුඛ පුවත 1

බස් ගාස්තු ගැන සංගම් හා කොමිසම අතර සාකච්ඡාවක්..

(UTV | කොළඹ) බස් ගාස්තු අඩු කිරිම සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමීෂන් සභාව සමග අද (16) දිනයේ සාකච්ඡාවක් සිදු කරන බව බස් සංගම් දෙකක් පවසයි.

ඒ අනුව ලංකා පෞද්ගලික බස් හිමීයන්ගේ සංගමය හා සමස්ත ලංකා බස් සමාගම් සම්මෙලනය මෙම සාකච්ඡාවට එක්වනු ඇත.

ඊයේ (15) මධ්‍යම රාත්‍රී සිට ඩීසල් මීල රුපියල් 05 කින් අඩු කිරිමත් සමග බස් ගාස්තු අඩු කිරිම සම්බන්ධයෙන් අවධානය යොමුව සිටියි. මෙම සාකච්ඡාවෙන් අනතුරුව ගාස්තු අඩු කිරිම සම්බන්ධයෙන් දැනුම් දීමක් සිදු කරන බවද එම සංගම් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නාවික හමුදාව විසින් පුද්ගලයින් 06ක් අත්අඩංගුවට ගනි…

Mohamed Dilsad

ඉන්දියානු ආධාර රැගෙන තෙවන නෞකවත් දිවයිනට

Mohamed Dilsad

වැලිකඩ ගැටුමට සම්බන්ධ රැදවියන් 52 ක් වෙනත් බන්ධනාගාරවලට

Mohamed Dilsad

Leave a Comment