ප්‍රමුඛ පුවත 1

බේබෲක් පෙදෙසේ ගොඩනැගිල්ලක හදිසි ගින්නක්..

(UTV| කොළඹ) – කොළඹ බේබෲක් පෙදෙසේ පාක් වීදියේ, හේමාස් ගොඩනැඟිල්ල ආසන්නයේ පිහිටි ගොඩනැඟිල්ලක මේ වන විට ගින්නක් හට ගෙන ඇත.

ගිනි නිවීමේ රථ කඩිනමින් ගින්න නිවීමේ කටයුතු වල නිරත වන බව බව ගිනි නිවීමේ ඒකකය පවසයි.

මේ වන විටත් අදාළ ගොඩනැඟිල්ලේ සිට අහස දෙසට විශාල දුමාරයක් හමා යයි.

Related posts

කොළඹට අද පැය 15ක් ජලය කපයි

Mohamed Dilsad

සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන් මැතිවරණ කොමිසමට කැඳවයි

Mohamed Dilsad

ඉරාන ජාතියකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment