ප්‍රමුඛ පුවත 1

වෘත්තීය ක්‍රියාමාර්ගයේ නියුතු රේගු සේවකයින් සාකච්ඡාවකට සූදානම්…

(UTV| කොළඹ) – අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගය හමුවේ උද්ගතව ඇති තත්වය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට සූදානම් බව රේගු වෘත්තීය සමිති පවසයි.

පී. එස්. එම් චාල්ස් මහත්මිය රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් ඉවත් කිරීමට එරෙහිව රේගු වෘත්තිය සමිති ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය 06 වන දිනටත් අද (04) ක්‍රියාත්මකයි.

රේගු මාණ්ඩලික නිළධාරීන්ගේ සංගමයේ උප ලේකම් විපුල මිනුවම්පිටිය මහතා කියා සිටියේ නිවාඩු දිනයක් වුවද රජයේ පාර්ශවයෙන් ආරාධනයක් ලැබෙන්නේ නම් අද දිනය තුළ වුවද සාකච්ඡාවකට සූදානම් බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වැසි තත්ත්වයේ වැඩි වීමක්

Mohamed Dilsad

නව වරාය ගාස්තු මාර්තු 15 තෙක් කල් යයි…

Mohamed Dilsad

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනයට බන්ධනාගාර 2ක්

Mohamed Dilsad

Leave a Comment