ප්‍රමුඛ පුවත 1

නව වරාය ගාස්තු මාර්තු 15 තෙක් කල් යයි…

(UTV| කොළඹ) -නව වරාය ගාස්තු සංශෝධන ක්‍රියාවට නැංවීම ලබන මාර්තු 15 වනදා තෙක් කල් දැමීමට තීරණය කළ බවත්, අදාළ තීරණය පාර්ශව රැසක් කල කරුණු විමසීම් සැළකිල්ලට ගෙන ගත් බවත් වරාය සහ නාවික කටයුතු අමාත්‍ය සාගල රත්නායක මහතා කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනයට පත් කල කමිටුවේ වාර්තාවන සැළකිල්ලට ගෙන කැබිනට් මණ්ඩලය විසින් ගාස්තු සංශෝධනයක් සිදුකරනු ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සමන් දිසානායකගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

Mohamed Dilsad

කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක්

Mohamed Dilsad

ඥාණසාර හිමියන්ට දඩුවම් නියම කිරීම අද

Mohamed Dilsad

Leave a Comment