ප්‍රමුඛ පුවත 1

මාලි රාජ්‍යයේදී මිය ගිය හමුදා සාමාජිකයන්ගේ දේහ අද දිවයිනට…

(UTV| කොළඹ) – පසුගියදා මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම් අතරතුර එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් මියගිය ශ්‍රී ලංකා යුධ හමුදා සාමාජිකයන් දෙදෙනාගේ දේහ අද (04) පස්වරුවේ දිවයිනට රැගෙන ඒමට නියමිතව ඇත.

එම අවස්ථාවට යුධ හමුදාපති ලුතිතන් ජනරාල් මහේෂ් සේනානායක මහතා , යුධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් , එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හැනා සිංගර් මෙනෙවිය සහ මියගිය යුධ හමුදා සාමාජිකයින් දෙදෙනාගේ පවුල්වල සාමාජිකයන් එක්වමට නියමිත බවත් වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කුරුණෑගල එ.ජ.නි.සයේ හිස් වූ මන්ත්‍රීධූරයට ශාන්ත බණ්ඩාරගේ නම යෝජනාවට

Mohamed Dilsad

බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ සැකකරුවන් 3ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Mohamed Dilsad

Leave a Comment