ප්‍රමුඛ පුවත 1

පළාත් කිහිපයකට සුළඟේ වේගය ඉහළ යයි…

(UTV| කොළඹ) –  උතුර, දකුණ සහ වයඹ පළාත්වල මෙන්ම මොණරාගල, අනුරාධපුර, මාතලේ යන දිස්ත්‍රික්කවල සුළඟේ වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඇතැම් ස්ථානවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40 ත්, 45 ත් අතර මට්ටමකින් ඉහළ යා හැකි බවත් එම නිවේදනයේ සදහන් වේ.

මීට අමතරව බස්නාහිර පළාතේ සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ ද ස්ථාන කිහිපයක අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේය.

 

 

Related posts

MCC ගිවිසුම අත්සන් තැබීම අත්හිටුවයි

Mohamed Dilsad

ශ්‍රී ලාංකිකයින්ට පෙබරවාරි මස සිට ඊ-හෙල්ත් කාඩ්පතක්.

Mohamed Dilsad

නව කොරෝනා රෝගීන් 7 දෙනෙකු හදුනා ගැනේ

Mohamed Dilsad

Leave a Comment