ප්‍රමුඛ පුවත 1

ඇමති රන්ජන්ගේ කොකෙන් පරීක්ෂණ වාර්තාව එලියට.

(UTV| කොළඹ) – රන්ජන් රාමනායක මහතා අද (22) දිනයේදී කොකේන් පරීක්ෂණයක් කරගත් වාර්තාව සිය නිල ෆෙස්බුක් ගිණූමෙහි පළ කර තිබේ.‍

“අනිත් අයත් අද හෙටම මේ වාර්තාව අරගෙන පෙන්වයි කියලා ජනතාව බලාපොරොත්තු වෙනවා” යැයි හෙතෙම මෙම වාර්තාව සමග සටහනක්ද තබා තිබේ.

Related posts

සයිටම් ගැටලුව විසඳීමට සකස් කල යෝජනා ජනපතිට

Mohamed Dilsad

නේවි සම්පත් ඇතුළු පිරිස ලබන යළි රිමාන්ඩ්…

Mohamed Dilsad

සියලු ඖෂධ අලෙවිසැල් හිමියන් වෙත විශේෂ දැනුම්දීමක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment