ප්‍රමුඛ පුවත 1

ජනපති සීසෙල්ස් රාජ්‍ය බලා පිටත් වෙයි

(UTV| කොළඹ) – රාජ්‍ය සංචාරයක් සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සීසෙල්ස් රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබේ.

සීසෙල්ස් රාජ්‍යයේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන අතර ජනාධිපතිවරයා සීසෙල්ස් රාජ්‍යයේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වේ.

අද(08) අළුයම  02.10ට  පමණ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 707 දරණ ගුවන් යානයෙන් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස පිටත්ව ගිය බව ගුවන්තොටුපල වාර්තාකරු පැවසීය.

මෙම සංචාරය තුළදී ජනාධිපතිවරයා එරට ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්විමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පක්ෂ 2ම ලංකාව ගැන අදහස් දක්වයි [VIDEO]

Mohamed Dilsad

නෙවිල් ප්‍රනාන්දු රෝහල හමුදාවට දෙන්න සුදානම්

Mohamed Dilsad

පකිස්ථානයෙන් පොහොර මෙට්‍රික් ටොන් 75,000ක්

Mohamed Dilsad

Leave a Comment