ප්‍රමුඛ පුවත 1

බීඩිකොළ කිලෝ 950කට අන්න ප්‍රමාණයක් නාවික හමුදාව භාරයට

(UTV| කොළඹ)  – මන්නාරම , තාරපුරම් ප්‍රදේශයේදී බීඩිකොළ කිලෝග්‍රෑම් 946 කට අධික ප්‍රමාණයක් සමඟ තිදෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ.

උතුරුමැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් ඊයේ සිදුකළ වැටලීමකදී මේවා සොයාගනු ලැබීය.

මෙම බීඩිකොළ තොගය පාර්සල් 30 ක අසුරා තිබියදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 25, 48 සහ 60 යන වයස්වල පසුවන තාරපුරම් ප්‍රදේශයේම පදිචිකරුවන් බව නාවික හමුදාව පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වැට් බදු සංශෝධනය පනත් තෙටුම්පත දෙවන වර කියවීම අදයි

Mohamed Dilsad

හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍රට වසර 5 ක සිර දඩුවමක්

Mohamed Dilsad

එජාපයේ ඉදිරි කටයුතු පිළිබඳ තීරණය කිරීමට රැස්වීමක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment