ප්‍රමුඛ පුවත 1

එජාපයේ ඉදිරි කටයුතු පිළිබඳ තීරණය කිරීමට රැස්වීමක් [VIDEO]

(UTV | කොළඹ) – විපක්ෂ නායක ධූරය ඇතුළු පක්ෂයේ සෙසු කටයුතු පිළිබඳව තීරණය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම ඉදිරි බ්‍රහස්පතින්දා දින රැස්වන බව එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් පවසයි.

අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ට්‍රිලියන පහක ණය ලබාගත්තා – මහින්ද

Mohamed Dilsad

මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රයේ මතුව ඇති ගැටලු පිළිබඳ ජනපතිගේ අවධානය

Mohamed Dilsad

ජාතික ඉෆ්තාර් උත්සවය ජනාධිපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment