ප්‍රමුඛ පුවත 1

19 වැනි සංශෝධනය ගැන රජය සමඟ සාකච්ජා කිරීමට සූදානම් [VIDEO]

(UTV | කොළඹ) – 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව රජය සමඟ සාකච්ජා කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න සහ ආශු මාරසිංහද මෙහිදී අදහස් පල කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි

Mohamed Dilsad

හක්බෙල්ලන් හාරදහසකට වැඩි ගණනක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ආසියානු භෞතික විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියට යාමට නියමිත සිසුන්ට මුදල් ප්‍රදානය කෙරේ

Mohamed Dilsad

Leave a Comment