Trending News

සිරියානු සරණාගතයන් 34 දෙනෙක් ලෙබනන හමුදා භාරයට

(UTV | කොළඹ) – සිරියානු සරණාගතයන් 34 දෙනෙකු රැගත් බෝට්ටුවක් ලෙබනනයේ උතුරු ටි‍්‍රපෝලි නගරයේදි හමුදාව භාරයට ගෙන තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ එම බෝට්ටුවේ සිටි ලෙබනන ජාතිකයෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මොවුන්ගේ ගමනාන්තය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තාවී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

கடத்தப்பட்ட பாடசாலை மாணவர் கண்டுபிடிப்பு

Mohamed Dilsad

Indonesian police arrest 141 men over gay party

Mohamed Dilsad

Ousted Maldives leader vows to return to power

Mohamed Dilsad

Leave a Comment