ප්‍රමුඛ පුවත 1

වැට් බදු සංශෝධනය පනත් තෙටුම්පත දෙවන වර කියවීම අදයි

(UTV| කොළඹ) – වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් වන පනත් තෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (09) සිදුකිරීමට නියමිතය.

ඒ අනුව අද පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එහිදී මේ සම්බන්ධයෙන් විවාදය පැවැත්වේ.

මේ අතර ස්වාධීන කොමිෂන් සභා වල සභාපතිවරුන්ගේ සහ සාමාජිකයින්ගේ වැටුප් හා දීමනා වැඩිවීම සම්බන්ධයෙන් වූ විවාදය ද අද දිනයේ පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.

එසේම අද පස්වරුවේ ජන මාධ්‍ය වලට ආණ්ඩුවෙන් එල්ල වන මර්ධනය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර ඇති යෝජනාව පිළීබද විවාදය ද පැවැත්වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රත්ගම සිදුවීමට සම්බන්ධ සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් ඉවතට

Mohamed Dilsad

වව්නියාවේ කර්මාන්ත ශාලාවක ගින්නක්

Mohamed Dilsad

සිංහල – දෙමළ අලුත් අවුරුද්දට ජනපතිගෙන් සුබපැතුම් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment