ප්‍රමුඛ පුවත 1

ඩෙංගු නිසා කොළඹ අක්‍ෂි රෝහලේ ශල්‍යාගාරය වැසේ

(UTV| කොළඹ) – රෝහල් කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකුට ඩෙංගු රෝගය වැලඳීම හේතුවෙන් අද (17) දින සිට කොළඹ අක්‍ෂි රෝහලේ ශල්‍යාගාරය වසා දමා ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

මෙම තත්වය මත රෝහල් කාර්ය මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව එම රෝහල මගින් සිදුකිරීමට නියමිතව තිබූ සියලු සැත්කම් අවංගු කර ඇති බවත්, හදිසි සැත්කම් සිදුකිරීමට නියමිතව සිටි රෝගීන් කළුබෝවිල රෝහලට යොමුකර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යුද්ධ හමුදාපතිවරයාගේ ධුර කාලය අදින් අවසන්

Mohamed Dilsad

පාසල් පරික්ෂාවට සුපරීක්ෂණ මණ්ඩලයක්.

Mohamed Dilsad

රඹෑව ප්‍රාදේශීය සභාවේ අයවැය පරදී

Mohamed Dilsad

Leave a Comment