ප්‍රමුඛ පුවත 1

යුද්ධ හමුදාපතිවරයාගේ ධුර කාලය අදින් අවසන්

(UTV| කොළඹ)  –  යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ධුරයේ නිල කාලය අදින් අවසන් වීමට නියමිත බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පවසයි.

ඔහු යුද්ධ හමුදාපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ 2017 වසරේ ජූලි 19 වනදාය.

ඒ අනුව ඔහු වසර දෙකකට අධික කාලයක් සිය ධුරයේ කටයුතු කර තිබේ.

නමුත් ඔහුට තවත් සේවා දිගුවක් ලබාදීමට සේනාධිනායකයා වන ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බලතල පවති.

කෙසේ වෙතත්ව මේ වන තෙක් එවැනි දැනුම්දීමක් ඔහු වෙත සිදුකර නොමැති බව වර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මීගමුව මහනගර සභාවේ විපක්ෂ නායක තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

Mohamed Dilsad

නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 9ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩල රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment