ප්‍රමුඛ පුවත 1

රඹෑව ප්‍රාදේශීය සභාවේ අයවැය පරදී

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි අනුරාධපුර, රඹෑව ප්‍රදේශීය සභාවේ 2020 අයවැය ඊයේ (12) පරාජයට පත්විය.

එහිදී මේ සඳහා විවෘත ඡන්ද විමසීමක් සිදුවූ අතර අයවැයට පක්ෂව ඡන්ද 3ක් ද විරුද්ධව ඡන්ද 16 ක් ද හිමි විය.

රඹෑව ප්‍රදේශීය සභාවේ අයවැය ඒ අනුව වැඩි ඡන්ද 13කින් ඊයේ පරාජයට පත් විණ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ රඹෑව ප්‍රදේශීය සභාවට අයත් මන්ත්‍රීවරුන් 6 දෙනෙකු ද අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම මෙහි විශේෂත්වය වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිවරණය නිරීක්‍ෂණයට පොදුරාජ්‍ය මණ්ඩලීය කණ්ඩායමක් දිවයිනට

Mohamed Dilsad

පැහැරගත් ශ්‍රී ලාංකික නෞකාව මුදා හැරීමට කප්පම් ඉල්ලයි

Mohamed Dilsad

හක්මන මාර්ග කීපයකට පස්කඳු කඩා වැටෙයි

Mohamed Dilsad

Leave a Comment