ප්‍රමුඛ පුවත 1

බෝර 12 ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – ඊයේ (30) රාත්‍රියේ පොලීසියට ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදි බකමූණ , 5 කණුව රක්ෂිතයේදී බෝර 12 ගිනි අවියක් සහ උණ්ඩ දෙකක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

28 හැවිරිදි ඔහු ගිරිතලේ – යාය දෙක ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තොරතුරු සතිය ප්‍රකාශයට පත් කිරීම අද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී

Mohamed Dilsad

ප්‍රදේශ රැසකට වැසිබර කාලගුණයක්

Mohamed Dilsad

මධ්‍යස්ථාන 17 ක් තුළ පුද්ගලයින් 2463 ක් නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment