දේශීයප්‍රමුඛ පුවත 1

අද රාත්‍රියේ සිට මුලු දිවයිනටම ඇඳිරි නීතිය

(UTV | කෝවිඩ්-19) – අද (30) රාත්‍රී 8 සිට ලබන සඳුදා (04) අලුයම 5 දක්වා මුලු දිවයිනටම ඇඳිරි නීතිය පැණවීමට නියමිතයි.

ඊයේ (29) රාත්‍රී 8 ට පැණවූ ඇඳිරි නීතිය කොළඹ , ගම්පහ , කලුතර සහ පුත්තලම හැර අනෙක් දිස්ත්‍රික් 21 සඳහා අද අලුයම 5 ට ඉවත් කෙරුණා.

Related posts

වසර 40 කට පසු උසස් නිලතල පිළිබඳ වාර්තාවක්

Mohamed Dilsad

ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක්

Editor O

පර්ලිම්නේතුවේ 463 දෙනෙකුට PCR පරීක්ෂණ

Mohamed Dilsad

Leave a Comment