ප්‍රමුඛ පුවත 1

වයඹට තවදුරටත් පොලිස් ඇඳිරි නීතිය.සෙසු ප්‍රදේශ වල ඇඳිරි නීතිය ඉවතට

(UTV| කොළඹ) – දිවයිනේ සියළුම ප්‍රදේශවලට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද(14) අළුයම 4.00 ට ඉවත් කෙරුණි.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය අංශය සඳහන් කලේ ගම්පහ පොලිස් කොට්ඨාසයට ද පැනවු පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 6ට අවසන් කෙරුණු බවයි.

වයඹ පළාතට පනවන ලද පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් එලෙසම ක්‍රියාත්මක වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඉන්දියානු සාගර කලාපීය සංගම් රැස්වීමට ඇමති මංගල සහභාගී වෙයි

Mohamed Dilsad

ගුණාත්මක ඖෂධ ලබාගැනීමේ හැකියාව වැඩි කිරීම සඳහා වූ ජාත්‍යන්තර සමුළුව අද

Mohamed Dilsad

සති දෙකක් රට පුරා පිරිසිදු කිරීමේ වැඩපිළිවෙළක්

Mohamed Dilsad

Leave a Comment