ප්‍රමුඛ පුවත 1

වෘත්තීය සමිති රැසක් වර්ජනයට සුදානම්

(UTV| කොළඹ) –  ලබන 04 වනදා සිට වෘත්තීය සමිති රැසක් සමඟ ඒකාබද්ධව ක්‍රියාමාර්ග වලට එළඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

ඒ රජය විසින් සිංගප්පූරුව සමඟ අත්සන් කර ඇති නිදහස් භාණ්ඩ හා සේවා වෙළඳ ගිවිසුම නීතිගත කිරීමට එරෙහිවය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද දිනයේත් සාමාන්‍යයෙන් තද සුළං

Mohamed Dilsad

දේශීය කලාව නඟා සිටුවීමට උපරිමයෙන් කැපවනවා [VIDEO]

Mohamed Dilsad

අර්ජුන් ඇලෝෂියස් සහ කසුන් පලිසේන යළිත් බන්ධනගාර ගත කෙරේ

Mohamed Dilsad

Leave a Comment