ප්‍රමුඛ පුවත 1

වයඹට තවදුරටත් පොලිස් ඇඳිරි නීතිය.සෙසු ප්‍රදේශ වල ඇඳිරි නීතිය ඉවතට

(UTV| කොළඹ) – දිවයිනේ සියළුම ප්‍රදේශවලට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද(14) අළුයම 4.00 ට ඉවත් කෙරුණි.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය අංශය සඳහන් කලේ ගම්පහ පොලිස් කොට්ඨාසයට ද පැනවු පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 6ට අවසන් කෙරුණු බවයි.

වයඹ පළාතට පනවන ලද පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් එලෙසම ක්‍රියාත්මක වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පාසල් කාලය තුල සිසු උද්ඝෝෂණ තහනම්

Mohamed Dilsad

දිනේෂ් ගුණවර්ධන සභා නායකවරයා ලෙස වැඩ අරඹයි

Mohamed Dilsad

හදිසි හදවත් සැත්කම් රජයේ වියදමින් පෞද්ගලික රෝහල් මඟින් සිදුකෙරේ

Mohamed Dilsad

Leave a Comment