ප්‍රමුඛ පුවත 1

සමාජ මාධ්‍ය වල නිකුත්වූ ප්‍රචාර 90 අධික ප්‍රමාණයක් විමර්ශන සඳහා CIDට

(UTV| කොළඹ) – සමාජ මාධ්‍ය හරහා වෛරීසහගත ප්‍රකාශ නිකුත්වූ අවස්ථා 90 කට අධික ප්‍රමාණයක් නිරීක්ෂණය කර ඇති බවත් , ඒවා වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බවත් පොලිසිය ප්‍රකාශ කරයි.

Facebook, WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය හරහා ජාතීන් අතර ගැටලු ඇතිවන අයුරින් නිකුත් කෙරෙන වෛරීසහගත ප්‍රකාශ පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ පොලිස් ඒකකයක් ද පිහිටුවා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් සංවිධානයේ පිරිසක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරයට

Mohamed Dilsad

බුද්ධිමත් ම ළාබාලතමයන්ගේ ලැයිස්තුවේ පළමු තැනට ආ ලංකාවේ නිෂි

Mohamed Dilsad

වසර 10 කට පසුව ඇතිවන දුර්ලභ සූර්යග්‍රහණයක් හෙට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment