ප්‍රමුඛ පුවත 1

මුම්බායි නුවරට ගුවන් යානයක් කඩා වැටෙයි.පස්දෙනෙකු මරුට

(UTV|ඉන්දියාව) – ඉන්දියාවේ , මුම්බායි නුවර ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ලක් මතට සැහැල්ලූ ගුවන් යානයක් කඩා වැටෙයි.

එහිදී  පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ .

යානය කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

අද පස්වරු 1.30 ට පමණ මෙම අනතුර සිදුව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දෙවන පාසල් වාරය අවසන් කිරීමට පෙර විභාග ප්‍රතිඵල නිකුත් කරන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

පැය 16ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

ජාත්‍යන්තර ආකෘතියට අනුව උප්පැන්න සහතික නිකුත් කිරීම ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment