ප්‍රමුඛ පුවත 1

ස්විස් තානපති නිලධාරිනිය පැහැර ගැනීම ගැන අසත්‍ය ප්‍රචාරයෙන් වළකින්න [VIDEO]

(UTV | කොළඹ) – ස්විස්ටර්ලන්ත තානාපති කාර්යායේ නිලධාරිනියක පැහැරගෙන ගියේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පරික්ෂණවලට සහාය වන ලෙසත් ඒ පිලිබඳ අසත්‍ය ප්‍රකාශ සමාජගත කිරීමෙන් වලකින ලෙසත් විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.

මේ පිලිබඳ දැනුවත් කිරීමට කැඳවනු ලැබූ මාධ්ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යාල උද්‍යානයේ කොටසක් වැසේ

Mohamed Dilsad

හෂීස් මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ

Mohamed Dilsad

රාජගිරිය අවට දැඩි රථ වාහන තදබදයක්

Mohamed Dilsad

Leave a Comment