ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාව පිළිබඳව රාජ්‍ය දෙකක් ලෙස සලකා බ්‍රිතාන්‍ය ක්‍රියාකිරීම උචිත නෑ [VIDEO]

(UTV | කොළඹ) – බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂය සිය මහ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය තුලින් ශ්‍රී ලංකාව පිළිබඳව රාජ්‍ය දෙකක් ලෙස සලකා ක්‍රියාකිරීම කිසිසේත්ම උචිත නොවන බව මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්ය නියංගොඩ විජිතසිරි හිමියෝ පවසති.

අද මහනුවරදී මාධ්‍ය හමුවක් කැඳවමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුමින්ද දිසානායක ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව හමුවට

Mohamed Dilsad

ජනාධිපතිවරණය සඳහා විදේශීය නිරීක්ෂකයින් අද දිවයිනට

Mohamed Dilsad

ගෝටාභයගේ නිල මාධ්‍ය ප්‍රකාශකවරයා පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment