ප්‍රමුඛ පුවත 1

දුමින්ද දිසානායක ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව හමුවට

(UTV| කොළඹ) – කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන ගොඩනැගිල්ල මිලියන 21ක් වැනි අධික මිලට කූලි පදනම මත ලබා ගැනිම සම්බන්ධ පැමිණිල්ල සඳහා හිටපු කෘෂිකර්ම අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක මහතා අද (29) දිනයේ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටිමට නියමිතයි.

තවද අදාල ගොඩනැඟිල්ල පිහිටි ඉඩමට කොළඹ දිසා අධිකරණයේ බෙදුම් නඩුවක් පවතින බැවින් මෙසේ බදු දීමට නීතිමය හැකියාවක් නොමැති බවට  අතුරු පැමිණිල්ලක් ඉදිරිපත් කළ දර්ශන සුරේන් මහතා ද අද දිනයේ කොමිසම ඉදිරියේ සාක්ෂි ලබාදීමට නියමිතව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වසා දැමුනු මහනුවර රෝහලේ 65 වාට්ටුව යළි ඇරේ

Mohamed Dilsad

අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

මහජන ආරක්ෂාව වෙනුවෙන් ජනපති නියමයෙන් අති විශේෂ ගැසට් පත්‍රයක්

Mohamed Dilsad

Leave a Comment