ප්‍රමුඛ පුවත 1

පන්නල සොයාගත් බෝම්බ සිද්ධියට අදාල සැකකරුවන් තවමත් අනාවරණ වී නොමැත [VIDEO]

(UTV| කොළඹ) – පන්නල පරගම්මල රක්ෂිතයයේ තිබී සොයාගත් බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් එම සැකකරුවන් තවමත් අනාවරණ වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසන්නේ මෙම බෝම්බ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

ඊයේ පන්නල පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් මත පරගම්මල රක්ෂිතය හෙවත් කිරිමැටිය මුකලානේ ගසක් යට තිබී පැති බෝම්බ හෙවත් ක්ලේමෝ 3 ක් සහ කුඩා පීඩන බෝම්බයක් සොයාගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අගුණකොලපැලැස්සේ විරෝධතාවය මෙහෙය වූ රැඳවියන් පිරිසක් මාරු කෙරේ

Mohamed Dilsad

“පස් චමී”ඝාතනයට සම්බන්ධ සැකකරුවෙක් බිරිඳත් සමඟ ගුවන්තොටුපලේදී අත්අඩංගුවට

Mohamed Dilsad

සීනි වල පාලන මිල ඉවත් කිරීම පිළිබඳව අවධානය

Mohamed Dilsad

Leave a Comment