ප්‍රමුඛ පුවත 1

උසස් පෙළ දෙවන වර ඇගයීම් ලබන 11 සිට

(UTV| කොළඹ) – පසුගියදා අවසන් වූ උසස් පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් කටයුතු ලබන 11 වනදා සිට 24 වනදා දක්වා සිදුකිරීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

මෙහිදී ඇගයීම් මධ්‍යස්ථාන ලෙස පාසල් 24 ක් තෝරාගෙන ඇති අතර, එම කාලසීමාව තුළ පාසල් 04 ක් සම්පූර්ණයෙන්ම වසා දැමෙන අතර අනෙක් පාසල් 20 කොටස් වශයෙන් වසා දැමීමට නියමිතය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/09/school.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රට තුළ පැවති දූෂිත මැතිවරණ ක්‍රමය අවසන් කළ හැටි ජනපති හෙළි කරයි

Mohamed Dilsad

සහරාන්ගේ තවත් අනුගාමිකයින් දෙදෙනක් අත්අඩංගුවේ

Mohamed Dilsad

ගායක අමල් ඇතුළු සැකකරුවන් 3ක් මුදා හැරේ.

Mohamed Dilsad

Leave a Comment