ක්‍රීඩා

ශ්‍රී ලංකා බංගලාදේශ ටෙස්ට් තරඟයේ සිව් වන දිනය අදයි

(උදයම්,ගාල්ල)  – ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ප්‍රථම ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදය.

ඊයේ (09) දිනයේදී තරඟයට වර්ෂාවෙන් බාධා පැමිණි නිසා බංග්ලාදේශ මුල් ඉනිම ලකුණු 312 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණි.

පළමු ඉනිමේදී ලකුණු 494 ක් ලබා ගත් ශ්‍රී ලංකාව මේ වනවිට බංග්ලාදේශයට වඩා ලකුණු 182 ක් ඉදිරියෙන් සිටි.

තරඟය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේ පැවැත්වේ.

Related posts

හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග සමඟ පැවැති විශේෂ සම්මුඛ සාකච්ඡාව [VIDEO]

Mohamed Dilsad

ඉන්දු – ශ්‍රී ලංකා අතර විස්සයි 20 ක්‍රිකට් තරඟාවලිය ජනවාරියේ [VIDEO]

Mohamed Dilsad

කපුගෙදර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

Mohamed Dilsad

Leave a Comment