ක්‍රීඩා

67 වැනි රන් සටනට අද

(උදයම්.කොළඹ)  – 67 වැනි රන් සටනට අද පැවැත්වේ.

වැඩි වාසි සහිතව එක් වන සාන්ත සෙබස්තියන් විද්‍යාලය 2011 වසරේ හිමි කර ගත් කුසලානය තම සන්තකයේ තබා ගැනීමට බලාපොරොත්තුවේ.

නමුත් වේල්ස් කුමර විද්‍යාලය කුසලානය නැවතත් තමන් සතු කර ගැනීමේ අධිෂ්ඨානයෙන් පසුවනු ඇත.

Related posts

ආසියානු ක්‍රීඩා උළෙලේ ටෙනිස් කේවල තරඟ කීපයක් අද

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාවට ලකුණූ 296 ක ජයක්

Mohamed Dilsad

දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

Mohamed Dilsad

Leave a Comment