ක්‍රීඩා

දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

( UTV | කොළඹ ) – ඊයේ(15) හිටපු ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං ධෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ලබා ගන්නා බව සිය ඉන්ස්ටර්ග්‍රෑම්ඔස්සේ සටහනක් තබමින් නිවේදනය කළේය.

පසුගිය වසරේ ජූලි මාසයේ පැවති එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් ඉන්දියාව අවසන් පූර්ව වටයට පිවිසීමෙන් පසුව ධෝනිමේ දක්වා එක්දින තරග ක්‍රීඩා කර නොමැති වීම විශේෂත්වයකි.

ඔබගේ ආදරයට මෙන්ම සහයෝගයටත් ස්තූතියි. පැය 19.29 එනම් රාත්‍රී 7.29 සිට මා විශ්‍රාමිකයකු ලෙස සලකනලෙස 39 හැවිරිදි මහේන්ද්‍ර සිං ධෝනි සිය ඉන්ස්ටර්ග්‍රෑම් සටහනක් තබමින් පවසා ඇත.

Related posts

රෝහිත් ශර්මාට ලක්ෂ 12 ක දඩයක්

Mohamed Dilsad

මාලිංගට ක්‍රීඩාව වෙනුවෙන් මාස 6 ක කාළයක් පරිවාස කාළයක්

Mohamed Dilsad

ඇෆ්ගනිස්තාන – පාකිස්තාන එක්දින තරඟාවලිය හම්බන්තොට දී

Mohamed Dilsad

Leave a Comment