ක්‍රීඩා

ඇෆ්ගනිස්තාන – පාකිස්තාන එක්දින තරඟාවලිය හම්බන්තොට දී

ඇෆ්ගනිස්තාන – පාකිස්තාන එක්දින තරඟාවලිය සැලසුම්කළ පරිදි ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන බව එම දෙරටෙහි ක්‍රිකට් බලධාරීන් පැවසීය.

තලෙබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගැනීමත් සමග එම එක්දින තරඟාවලිය පැවැත්වේද නොපැවැත්වේද යන්න පිළිබඳව අවිනිශ්චිත තත්ත්වයක් නිර්මාණය විණි.

තරඟ 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරඟාවලිය හම්බන්තොට දී පැවැත්වීමට නියමිතය. එහි පළමු තරඟය සැප්තැම්බර් 3 වනදා පැවැත්වෙයි.

Related posts

දිමුත් කරුණාරත්න සිව්දින හා එක්දින තරඟාවලියට එක්වෙයි..

Mohamed Dilsad

කොදෙව්වන්ට එරෙහි ශ්‍රී ලංකාවේ පළමු ඉනිම

Mohamed Dilsad

අවසන් තරගයේ ජය සමගින් තරගාවලියේම ජය දකුණු අප්‍රිකාවට

Mohamed Dilsad

Leave a Comment