දේශීය

දුම්රිය 2 ක් ධාවනයෙන් ඉවතට

( UTV | කොළඹ ) – දුම්රිය දෙපාර්තමේන්තුව කොළඹ සිට යාපනය දක්වා ධාවනය කෙරෙන දුම්රිය 2 ක් අද සහ හෙටදිනයේ ධාවනය නොවන බව පවසයි.

උතුරු මාර්ගයේ, ගල්ගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ නඩත්තු කටයුත්තක් ඊට හේතු වී ඇති බව එහි ගමනාගමන අධිකාරිගාමිණි සෙනෙවිරත්න සඳහන් කළේය.

අනුව අංක 81 සහ 82 දරණ දුම්රියන් ධාවනය නොවනු ඇත.

Related posts

අධිකරණ ඇමැති විජේදාසට, අධිකරණ සේවා සංගමය විරෝධයක්

Editor O

සැමියාගේ කේන්තිය – බිරිඳට වායු රයිෆලයෙන් වෙඩි

Mohamed Dilsad

ඉදිරි සතියට දුම්රිය සේවය අවශ්‍ය පිරිස ලියාපදිංචිය අද දිනයේ දී

Mohamed Dilsad

Leave a Comment