දේශීය

සැමියාගේ කේන්තිය – බිරිඳට වායු රයිෆලයෙන් වෙඩි

පල්ලම රඹතලාවත්ත, ආඬිගම ප්‍රදේශයේ දී සැමියා විසින් සිය බිරිඳට වායු රයිෆලයකින් වෙඩි තබා තිබේ.

 

පොලීසිය පැවසුවේ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම ඊයේ (13) සිදුකර ඇති බවය.

 

තුවාල ලැබු කාන්තාව මේ වන විට නිකවැරටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය පැවසීය.

 

මෙලෙස තුවාල ලබා ඇත්තේ 51 හැවිරිදි රඹතලාවත්ත ආඬිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

 

සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පල්ලම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

 

Related posts

ලුණු මෙට්‍ර්ක් ටොන් 30,000ක් ආනයනය කරයි

Editor O

වෛද්‍ය හිඟයක් තිබුණ ද, පුහුණුව අවසන් කළ වෛද්‍යවරු 1400ක ට තවම පත්වීම් නැහැ.

Editor O

පළාත් කිහිපයක හෙට දහවල් 12 සිට ඇදිරි නීතිය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment