Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ලුණු මෙට්‍ර්ක් ටොන් 30,000ක් ආනයනය කරයි

ලුණු මෙට්‍රික්ටොන් 30,000ක් ආනයනය කිරීම සඳහා රජය හෙට (03) සිට ටෙන්ඩර් විවෘත කිරීමට පියවර ගෙන තිබේ.  අදියර 2ක් යටතේ එලෙස ලුණු ආනයනය කිරීමට පියවර ගන්නා අතර පළමු අදියර යටතේ මෙට්‍ර්ක්ටොන් 20,000ක් සහ දෙවන අදියර යටතේ මෙට්‍රික්ටොන් 10,000ක් ආනයනය කිරීමට නියමිතයි.

පළමු අදියට යටතේ ලුණු මෙට්‍ර්රික්ටොන් 20,000ක් ආනයනය කිරීම සඳහා හෙට දිනයේ ටෙන්ඩර් කැඳවයි. මෙලෙස ආනයනය කෙරෙන ලුණු කර්මාන්ත අමාත්‍යාංශය යටතේ බෙදාහැරීමට කටයුතු යොදා තිබේ. ආනයනය කෙරෙන ලුණු කර්මාන්තවල අවශ්‍යතාවය සඳහා පමණක් භාවිත කරන බවත් සාමාන්‍ය ජනතාවගේ පරිභෝජනය සඳහා ලබානොදෙන බවත්ය.

Related posts

Kumar Sangakkara on his Lord’s portrait [VIDEO]

Mohamed Dilsad

பூஜித் – ஹேமசிறி 23ம் திகதி வரையில் விளக்கமறியலில்

Mohamed Dilsad

රන් මිල යළි ඉහළට

Mohamed Dilsad

Leave a Comment