ක්‍රීඩා

ශ්‍රී ලංකා බංගලාදේශ ටෙස්ට් තරඟයේ සිව් වන දිනය අදයි

(උදයම්,ගාල්ල)  – ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ප්‍රථම ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදය.

ඊයේ (09) දිනයේදී තරඟයට වර්ෂාවෙන් බාධා පැමිණි නිසා බංග්ලාදේශ මුල් ඉනිම ලකුණු 312 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණි.

පළමු ඉනිමේදී ලකුණු 494 ක් ලබා ගත් ශ්‍රී ලංකාව මේ වනවිට බංග්ලාදේශයට වඩා ලකුණු 182 ක් ඉදිරියෙන් සිටි.

තරඟය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේ පැවැත්වේ.

Related posts

IPL අවසන් මහා තරගය අදයි

Mohamed Dilsad

කොදෙව් එක්දින කාන්තා ක්‍රිකට් තරඟාවලිය 3-0 ලෙස ශ්‍රී ලංකාව ජයගනී.

Editor O

ලංකාවේ සංචාරයට එක්වීමට සිටි බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට කොරෝනා ලක්‍ෂණ

Mohamed Dilsad

Leave a Comment