ක්‍රීඩා

ඉන්දු – ශ්‍රී ලංකා අතර විස්සයි 20 ක්‍රිකට් තරඟාවලිය ජනවාරියේ [VIDEO]

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ස්වේච්ඡා බල සේනාවේ අධිකාරී ලත් නිලධාරීයෙකු ලෙසට ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවයට එක්විය.

ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ යුධෝපකරණ බලකායේ නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම ද නියෝජනය කිරීමට නියමිතව තිබේ.

ඊට අමතරව ජාතික මට්ටමේ තවත් ක්‍රිඩකයින් සිව්දෙනෙකු ඉදිරි සති දෙක තුළ යුද හමුදාවට එක්වීමට නියමිත බවයි යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

මීට අමතරව , ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියාව අතර 20 – 20 ක්‍රිකට් තරඟ මාලාවක් ලබන ජනවාරි මාසයේ ඉන්දියාවේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

එහිදී පළමු තරඟය ජනවාරි 05 වනදාත් , දෙවන තරගය ජනවාරි 07 වනදාත් , තුන් වන හා අවසන් 20 යි 20 තරඟය ජනවාරි 10 වනදාත් පැවැත්වීමට නියමිතයි.

Related posts

ටෙස්ට් තරඟාවලියක් සඳහා බංග්ලාදේශ කණ්ඩායම අප්‍රේල් 12 දිවයිනට

Mohamed Dilsad

දිමුත් කරුණාරත්න විවේක ගන්වයි

Mohamed Dilsad

ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ‘හෝල් ඔෆ් ෆේම්’ සම්මානයෙන් පිදුම් ලබයි

Mohamed Dilsad

Leave a Comment