ප්‍රමුඛ පුවත 1

ඇමති රන්ජන්ගේ කොකෙන් පරීක්ෂණ වාර්තාව එලියට.

(UTV| කොළඹ) – රන්ජන් රාමනායක මහතා අද (22) දිනයේදී කොකේන් පරීක්ෂණයක් කරගත් වාර්තාව සිය නිල ෆෙස්බුක් ගිණූමෙහි පළ කර තිබේ.‍

“අනිත් අයත් අද හෙටම මේ වාර්තාව අරගෙන පෙන්වයි කියලා ජනතාව බලාපොරොත්තු වෙනවා” යැයි හෙතෙම මෙම වාර්තාව සමග සටහනක්ද තබා තිබේ.

Related posts

අද දවසේ ගුවන් ගමන් වල ප්‍රමාදයක්

Mohamed Dilsad

බන්ධනාගාර රැඳවියෙකු සිය දිවි නසා ගනී.

Mohamed Dilsad

වෘත්තිකයන් පත් කිරීම සඳහා විශේෂ කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment