ප්‍රමුඛ පුවත 1

බන්ධනාගාර රැඳවියෙකු සිය දිවි නසා ගනී.

(UTV| කොළඹ) –  බන්ධනාගාර සැකකරුවෙකු ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

මීගමුව බන්ධනාගාර රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු සියදිවි හානි කර ගෙන ඇත.

අද අලුයම ඔහු සියදිවි හානිකරගෙන ඇති අතර ඊට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

මොහු පසුගිය 21 වනදා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ මහළු කාන්තාවක් දූෂණයට ලක් කිරිමේ චෝදනාවකට බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිය අදයි

Mohamed Dilsad

අමිත් වීරසිංහ අනුරාධපුර බන්ධනාගාරය තුළ උපවාසයේ

Mohamed Dilsad

ඇමැති අකිලට එරෙහි පැමිණිල්ල විමර්ශනය කිරීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment