ප්‍රමුඛ පුවත 1

විසි දෙලක්ෂයක් පමණ වටිනා දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – නීතිවිරෝධී ලෙස ඩුබායි සිට මෙරටට රැගෙන ආ රුපියල් විසි දෙලක්ෂයක් පමණ වටිනා දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අද (26) කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපල රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ,

වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධිකාරි ලාල් වීරකෝන් සඳහන් කළේ 30 හැවිරිදි මෙම සැකකරු ගම්පහ, යක්කල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු දුම්වැටි 36,400 ක් ගමන් මලු 5 ක් තුළ මෙලෙස සඟවා රැගෙන ආ බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

එම්.කේ ශිවාජිලිංගම්ට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් කැඳවීමක් [VIDEO]

Mohamed Dilsad

ආණ්ඩුවට එක්වීමට යන බවට වන වාර්තා ගැන මන්ත්‍රී රිෂාඩ් පිළිතුරු දෙයි

Mohamed Dilsad

සජිත් ගේ මංගල රැළියට ලැබුණු ප්‍රතිචාර [VIDEO]

Mohamed Dilsad

Leave a Comment