ප්‍රමුඛ පුවත 1

අධිවේගී මාර්ගයේ ගැලනිගම හා දොඩංගොඩ මාර්ගය විවෘතයි

(උදයම්,කොළඹ)  –  දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ මීටර් 32.01 කණුව අසල මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් මෙතෙක් ගැලනිගම හා දොඩංගොඩ මාර්ගය වසා තිබුණු අතර එම මාර්ගයේ ජලය බැස යාම නිසා එම මාර්ගය නැවත විවෘත කොට ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
එමෙන් ම කොක්මාදූව හා ගොඩගම අතර මාර්ගය තවදුරටත් වසා ඇත.

Related posts

රාත්‍රියේ ධාවනය වීමට නියමිත සියලු තැපැල් දුම්රිය අවලංගුයි

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් 64 දෙනෙක් යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

අවිධිමත් සන්නිවේදනයන් ඔස්සේ ලැබෙන තොරතුරුවලට කලබල නොවනන්න- රජය ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment