ප්‍රමුඛ පුවත 1

අද රාත්‍රියේ 6% ක විශාල සුපිරි සදක්…

(UTV| කොළඹ) – අද (19) සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩි විශාලත්වයෙන් යුත් දීප්තිමත් සඳක් රාත්‍රී 9.23 ට දැක බලා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවාසීන්ට උදා වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා සහ අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න කියා සිටියේය.

චන්ද්‍රයා පෘථිවියට ආසන්නයෙන් ගමන් ගැනීම ඊට හේතුව බවත් ඔහු පෙන්වා දෙයි.

මෙම සුපිිරි සඳ 6 ක් % ක් වැඩි විශාලත්වයෙන් හා 14% ක් පමණ වැඩි දීප්තියකින් යුක්තව දැක ගත හැකි බව ද මහාචාර්ය චන්දන ජයරත්න  මහතා සදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිවයින පුරා කොරෝනා නිරෝධායන මධ්‍යස්ථාන 12 ක් ස්ථාපිත කෙරේ

Mohamed Dilsad

පොලිස් අධිකාරීවරුන් රැසකට උසස් වීම් [PRESS RELEASE]

Mohamed Dilsad

ජනපති නේපාලය බලා පිටත් වෙයි

Mohamed Dilsad

Leave a Comment