ක්‍රීඩා

දෙවැනි තරඟයේ කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට

(UTV|දකුණු අප්‍රිකාව) – ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පොර්ට් එලිසබෙත්හිදි අද (21) ආරම්භ වන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනිමට දකුණූ අප්‍රික කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.

ඒ අනුව දකුණූ අප්‍රිකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

අබාධයකට ලක්ව සිටි කුසල් මෙන්ඩිස් සුව අතට පත්ව කණ්ඩායම සඳහා නම් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දින කීපයකින් එංගලන්ත ක්‍රිකට් සංචාරය සම්බන්ධයෙන් අවසන් තීරණයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර තරඟයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට දෙවන තරඟයේ කාසියේ වාසිය හිමිවේ

Mohamed Dilsad

Leave a Comment