ප්‍රමුඛ පුවත 1

අල රංජි අල්ලයි

(UTV| කොළඹ) – හොරොයින් ග්‍රෑම් 3ක් පමණ ළඟ තබා ගෙන සිටි සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද (21) අත්අඩංගුවට ගත්තේය.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කෙසෙල්වත්ත පොලිස් වසමේ දී මෙම වැටලීම සිදු කල අතර සැකකරු සමඟ මන්නා පිහි දෙකක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු වයස අවුරුදු 57 ක් වු යසන්ත පටබැඳිගේ රංජිත් තිලකරත්න නොහොත් අල රංජි ලෙස හඳුන්වන බව පොලීසිය සඳහන් කරයි.

මෙම පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙසෙල්වත්ත දිනුක නැමැත්තාගේ මාමණ්ඩිය වන බව ද අනාවරණය විය.

ඔහු, ජනතාවගෙන් මුදල් බලෙන් ලබා ගැනීමේ සිද්ධි ගණනාවකට සම්බන්ධ පුද්ගලයෙකු බවට අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

සැකකරු සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

එජාපයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ සජිත් අතර හමුවක්

Mohamed Dilsad

ජනපති, හිටපු ජනපති සහ රාජපක්ෂ පවුලේ කිහිප දෙනෙකු ඝාතනය කිරීමේ සැලැස්මක් ගැන හෙළිදරව්වක්

Mohamed Dilsad

කථානායක කරූ ජයසූරියගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment