ක්‍රීඩා

දෙවැනි තරඟයේ කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට

(UTV|දකුණු අප්‍රිකාව) – ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පොර්ට් එලිසබෙත්හිදි අද (21) ආරම්භ වන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනිමට දකුණූ අප්‍රික කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.

ඒ අනුව දකුණූ අප්‍රිකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

අබාධයකට ලක්ව සිටි කුසල් මෙන්ඩිස් සුව අතට පත්ව කණ්ඩායම සඳහා නම් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දෙවැනි දිනයේ තේ පානයට – ශ්‍රී ලංකාව 225 ක් පසු පසින්..

Mohamed Dilsad

ශෙහාන් ජයසූරිය ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙයි

Mohamed Dilsad

ඉන්දීය කණ්ඩායමට යළිත් දඩයක් නියම වෙයි

Mohamed Dilsad

Leave a Comment