ක්‍රීඩා

ශ්‍රී ලංකාවට දෙවන තරඟයේ කාසියේ වාසිය හිමිවේ

(UTV| කොළඹ) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර අද (06) ආරම්භ වන දෙවන එක්දින තරඟයේ කාසියේ වාසිය දිනා ගැනිමට ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග සමත් විය.

මෙය ෂෙන්චුරියන් පාක්හිදි පැවැත්වේ

ඒ අනුව ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

කණ්ඩායම්

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඔස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ නායකත්ව පැට් කමින්ස්’ට

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාවට කඩුළු 10කින් පහසු ජයක්

Mohamed Dilsad

19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සියල්ල සුදානම්

Mohamed Dilsad

Leave a Comment