ක්‍රීඩා

Tour-de-France පාපැදි සවාරිය කල් යයි

(UTV | ප්‍රංශය) – ලොව ප්‍රමුඛතම පාපැදි සවාරිය වන ප්‍රංශ සවාරිය කල්දැමූ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඒ කොරෝනා වෛරස ගෝලීය ව්‍යාප්තිය හේතුවෙන්.

මෙම පාපැදි සවාරිය ජූනි 27 වනදා සිට ජූලි 19 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණි.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පැවසුවේ වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා පනවා ඇති සීමා කිරීම් ජූලි මාසය වනතුරු ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.

Related posts

ක්‍රිකට් නායකයා අද යළි දිවයිනට

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ දකුණූ අප්‍රිකා සංචාරයේ තරඟ කාල සටහන නිකුත් වෙයි..

Mohamed Dilsad

ධනුෂ්ක ගුණතිලක: ඇප මත නිදහස්,Tinder තහනම් !

Mohamed Dilsad

Leave a Comment